Lyrics
නිදන් කරන් ඔබෙ
මතකේ.....
ගිලන් මගේ හිත පතුලේ
පරෙස්සමින් රැක ගන්නම්
පණ වගේ....
විකල්ප නෑ ආදරියේ....
ඔබෙන් එහා ආදරයේ...
මුරණ්ඩුකම් මට කෙරුවත් නිකරුණේ...
විසික්කෙරුව ආදරේ අහුලන්
ඇවිත් ඔබ කෙරේ....
තුරුල් කරන් කියන්න දේවල්
බොහොමයි මගේ හිතේ
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ......
මට රණ්ඩු කර කර යාළුවෙන්නට හීතලේ
කෝටියක් මට නෑ.... හිටියේ රත්තරනේ....
හිටියේ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ......
________Music________
හිම මෙන් සැහැල්ලූ....
ඔබ දුන් පොරොන්දූ....
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරූ.....
ඒ වැටෙන කුරිරූ....
කඳුලැල් පොහොට්ටූ
මට ප්‍රෙහෙලිකාවක් නිහඬ කරනා පිළිතුරූ
විසික්කෙරුව ආදරේ අහුලන්
ඇවිත් ඔබ කෙරේ....
තුරුල් කරන් කියන්න දේවල්
බොහොමයි මගේ හිතේ
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ....
මට රණ්ඩු කර කර යාළුවෙන්නට හීතලේ
කෝටියක් මට නෑ.... හිටියේ රත්තරනේ
හිටියේ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ.....
________Music_______
විශ්වාස කරපූ විශ්වාසේ බිඳුනූ....
පහුගිය අතීතේ කළු වළාවක් ඝනඳුරූ.....
දෛවය හරස් වූ.... ප්‍රේමයෙන් නපුරූ....
මට ඉතිරි කෙරුවේ පසුතැවීමක් විසකුරූ
විසික්කෙරුව ආදරේ අහුලන්
ඇවිත් ඔබ කෙරේ....
තුරුල් කරන් කියන්න දේවල්
බොහොමයි මගේ හිතේ
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ....
මට රණ්ඩු කර කර යාළුවෙන්නට හීතලේ...
කෝටියක් මට නෑ.... හිටියේ රත්තරනේ....
හිටියේ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ.....
හෝ.........හෝ..............
හෝ..........හෝ.....
YouTube
download👉download MP 3 👈
All rights of the song are owned by the author.
😻Thank you 😻
Tags:
2022
