Periyamulla -( Big Doggy ft Shan Putha)



Lyrics
Yeah
පෙරියාමුල්ල to නුවර මචං
හැම පාරක්ම එක වගේ
Yeah, ah
Yeah, Yeah, Yeah
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැමිමෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන් පෝලිමට දක්කන්න
මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව
උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ළඟ උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා
කල් ඉකුත් නෑ තාම සැර බාල
Auto pilot mode එකෙ දන්න නිසා පාර
Overdose Hip Hop බලපං නහර
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්රතිචාර
පෙරියමුල්ල Speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
අඩු පාඩු මොනවගෙන්ද බැස්සම සිහිවිකල්
හිරිගඩු වලි දැක්කොතින් ෂුවර පාර නකල්ස්
සුපිරයට දෙන්නම් ඕන් ටැප් ඇරියා මල්ලේ
මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ
මෙහෙට බැහැපු නැති උන්ට තලන්න ඕන කස වලින්
එලියේ වගේම ඇතුලෙත් traffic නැහැ මෙහෙ වස විස වලින්
වෙල් පැන්ටා අඩිකෝඩි ගහලා විස්කි බැන්ඩි
Choy bhai fly එකේ පැද්දා කලපුවේ ජෙස්කි
ඉස්සෝ වඩ මත්සය කඩ මස් කඩ
දුශ්කර නෑ 24 hours ම බස් වැඩ
Browns beach බහින සුප්පා කෑලි දැක්කද
සැප කනේ කොල්ලෝ හිනා වෙන්නෙ දාලා කොක් හඬ
මෙපිට සුර ලෝකේ අතමිට සරුයි යහමින්
පොර කුකුල් සැම්පල නමුත් අවංකයට දහමින්
රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැමිමේ තෝමේ
උබලට මීගමුව මට කියවෙන්නේම lil rome
කියමි වගකීමෙන් කරුණක්
හොයලා බලපං බොරු නම්
හිතලා මැරුවා නෙවෙයි
ඉබේටම වදන් මැරුනා
ඉතිහාසෙට එක් වූ වගයි
මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑවගයි අද මීගමු වරුණ
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
රැප කොතැන
එතන තිබ්බේ සැප
වාට්ටු ආශ්මයක් ගෝතයො නෑ කැප
පච්ච කොටලා දිස්නෙට දාලා කැප
ඇස් ඇරලා තියෙන්නේ මුං
ගහලා ජැක
හේටර්ස්ලා වැඩී
වරෙන් කියන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකින්න තමයි උන් ආසා
තිරිසන් ගති හංගන් අපි බෝසත්
තටු ගහන දවසට මදි මේ අහසත්
හම්බකරපු දේට වඩා නැති කරපු දේවල් වැඩි
තනියෙම දුවලා සෙල්ලමේ මටත් දැන් හති
ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ළඟ වැටී
දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති
පණ ගියත් මහ පාරේ කඳ මිගමුවට
හිතේ තිබ්බේ ගෙදරයි ලෝකේ වටේ රැගුවට
රැවටෙන්න එපා සුරදූතයෝ අත වැනුවට
මේ හුලගත් සැපයි මට ඇඟට රස්නේ දැනුනට
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace

YouTube

 

download👉download MP 3👈 

All rights of the song are owned by the author.

😻Thank you 😻


Post a Comment

Previous Post Next Post