"Anda Kare Man" is a song filled with love and bravery. It tells a story about love, chill, and the fragrance of resilience.
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මාතාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මාමං යන්නම් කවුරුත් නැති ලෝකේඇවිදා මම හතිදා පමා වෙලාදෝනැත සතුටක් දිවි කතරේ කොතැන හෝලෙසේ ගෙවෙයි දැන් ජීවිතේඋදව් කරා මං කාටත් ඒ කෙසේහලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්අන්ධකාරේ මංඅන්ධකාරේ මංකාවත් සම්බන්ධ කරගත්තේ නෑළඟ හිටි අය වෙනස් වෙද්දීමං පාඩුවෙ කැපුනෙයාලුවෙක් වත් නැත ළඟරඟපාල යන්න ගියා ගානටඔළු අතගාලා බංඅතගාලා බංවිසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මංප්රශ්න තිබ්බත් අඩියට මම පාගාකාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මංළඟ හිටි අය ගියා හිත පාරාමනුස්සකම දැන් තියාගන්න රස්නෙටවිසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙටදිනෙක ඔබද මමද මේ පොලොවටපස් වෙලා යයි ඩෝඅන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මාතාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මාමං යන්නම් කවුරුත් නැති ලෝකේඇවිදා මම හතිදා පමා වෙලාදෝනැත සතුටක් දිවි කතරේ කොතැන හෝඑක තැනක අගය අඩුනම් ආයෙම පැමිණසතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරටකලකිරිලනම් අවසානේ නිහඬව විදදරා ගනින් බ්රෝදරා ගනින් බ්රෝවෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නාකරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටියාළුවො දැන් කෝයාළුවො දැන් කෝමලක් අරගෙන යද්දී මං පාරේවිසටමයි ඇදුනේ තාලෙන්පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙඑක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්දුන්නා පාවා මාව කාලා ඔළු පාගාතව පිස්සෙක් කලේ මංමතක් වෙයි ඒ කාලේ උන සිද්දිආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වලමගේ විත්ති බලන්න කවුරුත් එද්දිදොර වැහුවා මම ඩෝඅන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මාතාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මාමං යන්නම් කවුරුත් නැති ලෝකේඇවිදා මම හතිදා පමා වෙලාදෝනැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
YouTube
download👉download MP 3 song👈
All rights of the song are owned by the author.
😻Thank you 😻
Tags:
2021
